දැන්වීම් පුවරුව

මිණිපේ ප්‍රාදේශීය සභාව

 

අංක විස්තරය සිංහල දෙමළ ඉංග්‍රීසි
01

මිණිපේ ප්‍රාදේශීය සභාව - 2027 වර්ෂයට සැපයුම්කරුවන්/කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
මිණිපේ ප්‍රාදේශීය සභාවට 2027 වර්ෂය සදහා ද්‍රව්‍ය සැපයීම සඳහා හා සේවාවන් ඉටුකිරීම වෙනුවෙන් ලියාපදිංචි වීමට කැමැත්ත දක්වන සැපයුම්කරුවන්ගෙන්/කොන්ත්‍රාත්කරුවන්ගෙන් මෙයින් අයදුම්පත් කැඳවනු ලැබේ. වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර පහත දැක්වෙන "ආවරණ ලිපිය සහ උපදෙස්" PDF ගොනුව බාගත කර කියවන්න. 

     
 
  1. ආවරණ ලිපිය සහ උපදෙස්
  2. සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය
  3. කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය 
pdf32pdf32pdf32 pdf unavailable32pdf unavailable32pdf unavailable32 pdf unavailable32pdf unavailable32pdf unavailable32
         
02. 2025 වර්ෂයේ මිණිපේ ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සඳහා ලංසු කැඳවීම යි.
(2025/10/24 වන දින සිට 2025/11/10 වන දින දක්වා)
pdf32 pdf unavailable32 pdf unavailable32

 

 

 



Related Articles

පුවත් සහ සිදුවීම්

සංචාරක ගමනාන්ත පිළිබඳ වැඩිදුර

මිණිපේ ඉතිහාසය